බියකරුය මේ සසර චිත්‍රපටය | Biyakaruya Me Sasara

View: 1,657 views

තායිලන්තයේ DMC ආයතනය මගින් නිෂ්පාදිත 3D චිත්‍රපටයක් වන ‘Love over’ චිත්‍රපටයේ 2D පිටපත ‘බියකරු ය මේ සසර’ නමින් සිංහල හඬ කවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් YouTube ඔස්සේ අන්තර්ජාලයට නිකුත් කොට තිබේ. මෙම චිත්‍රපටයේ සිංහල හඬකැවූ 3D පිටපත දිවයින පුරා මිලියන 2 කට අධික පාසැල් සිසුන් සහ මහජනතාවට ජංගම 3D අත්දැකීමක් ලබාදෙමින් පසුගිය වසර කිහිපය තුළ නොමිලේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවයි එහි 2D පිටපත මෙසේ අනතර්ජාලයට නිකුත් කොට තිබෙන්නේ. තායිලන්තයේ වාසය කරනා දිවැස්ලාභී ස්වාමීන් වහන්සේ නමක් විසින් එක්තරා දරුවෙකුගේ ජීවිතය පිළිබඳ හෙළි කළ සත්‍ය පුවතක් මත පදනම් ව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ බවයි, DMC ආයතනය පවසන්නේ. මෙම චිත්‍රපටය තුළ පාසැල් දරුවන්ට මෙන්ම බාල, මහලු, තරුණ සියලු දෙනාටම ඉතා වැදගත් කතා තේමාවක් ඇතුලත් වෙනවා. බියකරු නිරයේ ස්වභාවය 3D තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කොට තිබෙන නිසා මෙම චිත්‍රපටය ලෝකයේ බොහෝ ජනාදරයට පත් වුණා. තායිලන්තයේ නිෂ්පාදිත මෙම චිත්‍රපටය Shraddha TV Youtube නාළිකාව ඔස්සේ නොමිලේ නරඹන්න දැන් අවකාශ ලැබී තිබෙනවා.

9 thoughts on “බියකරුය මේ සසර චිත්‍රපටය | Biyakaruya Me Sasara”

  1. Hey there! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new
    project in a community in the same niche. Your blog provided
    us useful information to work on. You have done a outstanding job!

    Feel free to visit my site … buy CBD

  2. Hi, I think your website might be having browser compatibility problems.
    When I take a look at your blog in Safari, it looks fine
    however, if opening in Internet Explorer, it’s got
    some overlapping issues. I merely wanted to provide you with a
    quick heads up! Other than that, fantastic blog!

    Also visit my website … Buy CBD

  3. I loved as much as you will receive carried out right
    here. The sketch is tasteful, your authored
    material stylish. nonetheless, you command get bought an nervousness over that you wish be delivering the following.

    unwell unquestionably come further formerly again since exactly the same nearly a lot often inside case you shield this increase.

  4. I do not know if it’s just me or if everybody else encountering problems with your site.
    It appears as though some of the written text in your posts are running off
    the screen. Can someone else please comment and let me know if this is happening to
    them too? This may be a problem with my web browser because I’ve had this happen before.

    Many thanks

  5. Hello there, I found your site via Google at the same time as searching for a comparable matter, your website got
    here up, it appears good. I have bookmarked it in my google bookmarks.

    Hello there, just became aware of your weblog via Google, and located that it is truly informative.
    I’m gonna watch out for brussels. I will be grateful when you proceed this in future.
    Many other people will probably be benefited out of your writing.
    Cheers!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *