Rough (2014)අභියෝගය Sinhala Subtitle (සිංහල උපසිරැසි)

No votes

මේ චිත්‍ර පටය…මොකද අභියෝගයක් වටා තමයි චිත්‍රපටය දිවෙන්නෙ..මේ අභියෝගය මොකක් ද කියනවනම්, චන්දු කියන්නෙ අපෙ කතාවේ වීරයා, මෙයා තමන්ට ගැලපෙන ගැහැණු ළමයෙක්ව බල බල ඉන්නකොට තමයි දවස් අනාථ ළමයින්ට සරණ වෙන නන්දිනීව දකින්නෙ..එතනදි හිත ගියත් චන්දු කතා නොකරම හැරිලා යනවා.ඔහොන කාලයේ ඇවෑවෙන් මෙයාව චන්දුට ආයෙම වතාවක් මුණ ගැහෙනවා, ඒත් ඊට කලින් නන්දිනීගෙ අයියා ගැන චන්දු දැනගන්නවා, එයා නගරයේ ලොකු බලයක් තියෙන ව්‍යාපාරිකයෙක්, දේශපාලනය කරනවා වගේම මැරයෙක් කිව්වත් වැරදි නෑ…තමන්ගෙ නංගි තමයි එයාට පණ….ඉතිං මේ චන්දු නන්දිනී ලගට යන්න කලින් මුලින්ම යනවා අයියා ලගට ගිහින් නංගිව ඉල්ලනවා, ඉතිං අර යකාට තරහ යනවා…කතාවෙන් කතාව මේක අභියෝගයක් දක්වා දිව යනවා…

අභියෝගය තමයි..
සර් මම ඔයාගෙ නංගිව ඔයා අතින්ම කොහොම හරි කසාද බැදගන්නවා කියලා

Posted on:
Views:6
Language:තෙලිගු

Download Rough (2014)අභියෝගය Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *