ACT 1978 (2020) Sinhala Subtitles | අයුක්තියට එරෙහි වූ ඇය.[සිංහල උපසිරැසි සමඟ]

No votes

Geetha, a pregnant widow, goes to a government office as part of her long and continuous ordeal to get money from a government scheme that is hers. What seems to be a normal day of bureaucracy and corruption goes awry when she lands up with a bomb strapped to her stomach.

ගීතා කියන්නේ දුප්පත් ගොවියෙක්ගේ දියණියක්..තිබුණු මුදල් අග හිගකම් නිසා ගීතා තමන්ගේ අධ්‍යපන කටයුතුත් අතර මග නතර කරලා විවාහ වෙනවා..ඉතින් විවාහ වෙලා නගරයට එන ගීතට ගෙවන්න වෙන්නේ ගොඩක් දුක්ඛිත ජීවිතයක්..ඉතින් මේ අතරේ ගීතගේ තාත්තා මිය යනවා..ඒ වෙනුවෙන් ගීතට ලක්ෂ 2ක වන්දි මුදලක් ලැබෙන්න තියනවා..ඉතින් මේ වන්දි මුදල අරගන්න ගීතා මාස 5 ක් 6 ක් තිබ්බේ ගොවි සුභසාධක දෙපාර්තමේන්තුවට දවස ගානේ යනවා…එහෙම ගියාට හැමදාම ගීතට වෙන්නේ ආපහු හැරිලා එන්න..ඒ මොකද කිව්වොත් මේ රජයේ ආයතනයේ සේවකයන්ගේ තියන අකටයුතුකම් නිසා..ඉන්දියාවද අපේ රටද කියලා වෙනසක් නෑනේ මේ කාරණාවෙදි…මොකද අපි ගොඩ දෙනෙක්ට මේ අත්දැකීම ලැබිලා ඇති..

අපේ අවශ්‍යතාවයකට රජයේ ආයතනයකට ගියොත් මොනතරම් රස්තියාදු වීමක් වෙනවද කියලා දන්න අය ඕන තරම් ඇති…ඉතින් ගීතටත් හැමදාම වෙන්නේ ඒක..වැඩේ ලේසියෙන් කරලා දෙන්නේ මේ නිළධාරින්ට අල්ලස් දුන්නොත් විතරයි..ගීතා කියන්නේ ඒ දේවල් වලට තදින්ම විරුද්ධ කෙනෙක්…ඉතින් ඉවසීමේ සීමාව පැන්න ගීතා දවසක් තමන්ගේ ඇගේ බෝම්බයකුත් බැදගෙන මේ වගේ රජයේ සේවකයෝ නිසා පීඩාවට පත්වුණ මහලු පුද්ගලයෙක් එක්ක  මේ ආයතනයට ඇවිත් ඒ සේවකයන්ව ප්‍රාණ ඇපෙට අරගන්නවා…ඉතින් තවත් විශේෂ දෙයක් තමයි ගීතා කියන්නේ ගැබිණියක් වුණු එක..ඉතින් ඒ වගේ තත්වයක ඉදන් මේ වගේ දෙයක් කරන්න හිතේ මොන තරම් හයියක් තියෙන්න ඕනිද ? ඇයි ගීතා මේ තත්වයට පත්වුණේ ? ඇයි ගීතාගේ තාත්තගේ මරණයට වන්දියක් ලැබෙන්නේ ? ගීතාට යුක්තිය ඉටු වුණාද ? ඒ රජයේ නිළධාරීන්ට මොකද්ද ලැබුණ දඩුවම ?

(www.sineru.lk)

Posted on:
Views:443
Tagline:Justice denied…? Fight for it!
Year:
Duration: 127 Min
Country:
Release:
Language:?????
Director:

Download ACT 1978 (2020) Sinhala Subtitles | අයුක්තියට එරෙහි වූ ඇය.[සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *