Alien: Covenant (2017) Sinhala Subtitle[සිංහල උපසිරැසි සමගින්]

Alien: Covenant (2017) Sinhala Subtitle[සිංහල උපසිරැසි සමගින්]

5681 votes, average 5.9 out of 10

Bound for a remote planet on the far side of the galaxy, the crew of the colony ship ‘Covenant’ discovers what is thought to be an uncharted paradise, but is actually a dark, dangerous world—which has a sole inhabitant: the ‘synthetic’, David, survivor of the doomed Prometheus expedition.

මේකෙ කතාව ආරම්භ වෙන්නේ වර්ෂ 2104න්.මේ වෙනකොට මනුෂ්‍ය වර්ගයා පෘතුවියට එපිටින් ජනාවාස වෙත මිනිසුන් යවන තත්වයට දියුණුයි.එවන් මෙහෙයුමකට ගමන්කරමින් සිටින යානයක් තමයි කොවනන්ට්.මේ යානයේ එලෙස ඈත ග්‍රහලොවක පදිංචියට ගෙන යන ජනපදිකයන් 2000ක් සහ කළළ දහස් ගණනක් රැගෙන යනවා, බොහොම බැරෑරුම් මෙහෙයුමක්.යානයේ ගමනාන්තය වන්නේ ඔරිගායි-6 නම් ග්‍රහලොවක්.යානයේ කාර්ය මණ්ඩලය ඉන්නවා 15දෙනෙක්.ගමනට සෑහෙන කාලයක් ගතවන නිසා මේ අය ඉන්නේ ශිශිර නින්දකට පත්කරලා.නමුත් හදිසියේ සිදුවන සිදුවීමක් නිසා මේ අය වසර ගණනාවකට කලින් අවදි වෙනවා.මෙ සිදුවීමට හේතුකාරණා සොයන ඔවුන්ට මෙතෙක් සොයානොගත් ජීවයට සුදුසු ග්‍රහලොවක් හමුවෙනවා.ඉතින් තමන්ට අහම්බෙන් හමුවන මේ වාසනාව කුමක්දැයි සොයාබලන්න තීරණය කරනවා යානයේ කපිතාන් විසින්.කෙසේ වෙතත් මේ අහම්බයෙන් හමුවූ වාසනාව වාසනාවක්මද..

Posted on:
Views:1832
Tagline:The path to paradise begins in hell
Rate:R
Year:
Duration: 122 Min
Release:
Language:English
Budget:$ 97.000.000,00
Revenue:$ 232.380.243,00
Director:

Download Alien: Covenant (2017) Sinhala Subtitle[සිංහල උපසිරැසි සමගින්]

1 thoughts on “Alien: Covenant (2017) Sinhala Subtitle[සිංහල උපසිරැසි සමගින්]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *