Andala Rakshasi (2012) සිංහල උපසිරැසි සමඟින්

No votes

Andhala Rakshasi is set during the innocent days of 1991. It is Center-staged on three pure hearts Surya, Gowtham and Midhuna and is about falling in love, forgetting and waiting for love. The story celebrates love as well as exposes its dark side of tormenting its patrons in pursuit of it. The three characters resemble the three celestial bodies Sun, moon and Earth. Set in motion by the force of love, the three individuals can neither come close nor cut off but are destined to revolve around the dear ones. In this pursuit of pure love they will be thrown to destinies that they never imagined

මෙම සිනමා පටය තුල ආදරවන්තයින් දෙදෙනෙක් ඉන්නවා ඔවුන් දෙදෙනමා ඇයට බොහෝ ලෙස ආදරය කරනවා ඉතින් මිතුනා කියන්නේ සාමන්‍ය පවුලක කෙල්ලෙක් සුර්යයා කියන්නෙත් එවගේම පාරේ රස්තියාදු ගහන සාමන්‍ය නිහතමානී කොල්ලෙක් ඉතින් සුර්යයා මිතුනාව ඔහුට කැමති කරවගන්න ආදරය කරන කෙනෙක් මුලින් කන කට්ට ඔහුත් අත්විදිනවා ඉතින් මිතුනා අන්තිමේදි ඔහුට කැමති වෙනවා ඉතින් දෙදානාම නොසිතු ලෙස මිතුනා අනතුරකට මුහුණ දෙනවා ඊන් පසු සුර්යයාට මොකුත් හිතා ගන්න බැරුව පිස්සු හැදෙනවා, ඒත් මිතුනා නම් හිතන්නේ සුර්යයා මිය ගොස් ඇති බවයි ,ඉන් පසු නැවතත් මිතුනාගේ දෙමාපියන් ගෞතම් කියලා පොසත් පවුලක කොල්ලෙක් බන්ඳලා දෙනවා මිතුනා නොදන්නවා උනාට බොහෝ කලක් තිස්සේ ගෞතම් ඇයගේ පස්සෙන් ආවත් කවදාවත් දැකලා තිබුණේ නැහැ,සැරෙන් සැරේ සුර්යයා ගැන ගෞතම්ට කියන මිතුනා සුර්යයා මියා ගියා කියලා හිත හදාගත්තු මිතුනා කාලයත් එක්කම ගෞතම්ට කැමති වෙනවා කාලයත් ගෙවෙද්දී ගෞතම්ට සුර්යයා ව අහඹු ලෙස හම්බවෙනවා ඉතින් එතනින් එහාට කුමක් සිදු වෙයිද? ගෞතම් මිතුනාට මේ ගැන කියයිද?

Posted on:
Views:247
Language:තෙලිගු

Download Andala Rakshasi (2012) සිංහල උපසිරැසි සමඟින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *