Ava (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

30 votes, average 5.3 out of 10

A black ops assassin is forced to fight for her own survival after a job goes dangerously wrong.

“ඒවා” කියන්නේ මේ රහස් සංවිධානයේ ප්‍රමුඛපෙලේ සාමාජිකාවක්…මෙයාට කරන්න තියෙන්නේ ඉහළින් ලැබෙන නීයෝගවල ඉන්න අයව ගිහිං හැට හතර මායම දාලා මරලා එන්න..මෙයා තමයි ඉතිං මේ වැඩේට ඉන්න දක්ෂම කෙන…මෙයාලටත් නීතී රීති තියෙනවා… මරණ කෙනාගෙන් මෙයාලට අතුරු ප්‍රශ්න අහන්න බෑ..එහෙම වුනොත් මෙයාලට අනිත් පැත්තට ෂොට් එක ලැබෙනවා.. ඉතිං ඔය වැරැද්ද “ඒවා” දෙතුන් පාර කරනවා.. ඒ නිසා ඒවා ඒකෙන් අමාරුවේ වැටෙනවා…සංවිධානය අමාරුව වැටේවි කියලා “ඒවව” මරන්න නියෝග නිකුත් කරනවා…

Posted on:
Views:1445
Tagline:Kill. Or be killed.
Rate:R
Year:
Duration: 96 Min
Country:
Release:
Language:English
Revenue:$ 152.812,00
Director:

Download Ava (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *