Bailampudi (2019) sinhala subtitles[සිංහල උපසිරැසි සමඟින්]

1 votes, average 9.0 out of 10

Ravi (Harish Vinay), an auto driver falls for Kalyani (Tanishq Rajan) who happens to be the daughter of the village head Guru Narayan( Brahmanandareddy). The twist in the tale arises when Guru Narayan gets killed by Ravi. During his last breath, he reveals a secret about Kalyani which leaves Ravi stunned.

Subslk .com oficial group(සිංහල උපසිරැසිසමග චිත්‍රපට)

ත්‍රීවිල් හයර් දුවන යාළුවො 3 දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් තමයි රවී කියන්නේ.ඒ වගේම මේ ගම පාලනය කරන කෙනෙකුත් ඉන්නවා ගංජා ගුරුනාරායනා කියල.ගංජා කියන කෑල්ලෙන්ම ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද එයාගේ රස්සාව කියලා. ඔව් එයාගේ රස්සාව තමයි හොරෙන් ගංජා බිස්නස් කරන එක. මේ ගමේ හැමදෙනෙක්ගෙම වගේ රස්සාව වෙන්නේ මේ ගංජා බිස්නස් තමයි. දවසක් ගුරුනාරායනාගෙ ගෝලයෝ පිරිසකට රවී සහ එයාගෙ යාළුවො 2ගෙන් රිදෙන්න වදිනවා.එතනදී තමයි රවීට එයාගෙ ගෑනුලමයා කල්‍යාණිව හම්බෙන්නේ. කල්‍යාණි කියන්නේ ගුරුනාරායනාගේ නෑදෑ වෙන දුවෙක්. කල්‍යාණියි රවීයි ආදරේ කරනවා කියලා දැනගත්තම ගුරුනාරායනාට ගොඩාක් කේන්ති ගිහිල්ලා රවීව ගංජත් එක්ක පොලීසියට මාට්ටු කරනවා.එතනින් තමයි මුළු කතාවම නොපිට ගැහෙන්නේ.ඇත්තටම ගුරුනාරායනායි රවීයි අතරේ තරහක් තියෙනවද?නැත්තම් කවුරුහරි මේ දෙන්නව කොටවනවද? කියල දැනගන්නනම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Posted on:
Views:433
Year:
Release:
Language:තෙලිගු

Download Bailampudi (2019) sinhala subtitles[සිංහල උපසිරැසි සමඟින්]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *