මේ කතාව ගෙතෙන්නේ පාපන්දු ක්‍රීඩකයෙක් වටා. ඔහුගේ මිතුරාගේ සිහිණය සැබෑ කරන්න මොහු දරණ උත්සහාය වගේම ඔහුගේ මිතුරාගෙ මරණයට වගකිවයුතු අයගෙන් පලිගැණීමට දරන උත්සහාය මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති අයට වගේම ක්‍රීඩාමය චිත්‍රපට වලට කැමති අයට කියාපු චිත්‍රපටයක් මේක.

Bigil (2019) Sinhala Subtitles | පිය සෙනෙහස | සිංහල උපසිරැසි සමග

18 votes, average 8.2 out of 10

හොඳ ක්‍රීඩකයෙකුට පාපන්දු ක්‍රීඩාකරන තම පුතා ශූරයකු වීමෙන් තම ජනතාවගේ ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය නමුත් ඉරණම තරුණයා ප්‍රචණ්ඩකාරී ජීවිතයකට ඇද දමයි. අවුරුදු හතකට පසු අවස්ථාවක් ලැබුණු විට ඔහුට තම පියාගේ සිහිනය සැබෑ කර ගත හැකිද?

Download Bigil (2019) Sinhala Subtitles | පිය සෙනෙහස | සිංහල උපසිරැසි සමග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *