Chopsticks (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

30 votes, average 6.0 out of 10

A gifted but insecure woman is in for a transformative experience when she enlists the help of an enigmatic con artist to recover her stolen car

කතාව ගැන කිව්වොත් එහෙම නිර්මා කියන්නේ අහිංසක යුවතියක්. කොහොම හරි ඇය තමන්ගේ මහන්සියෙන් පුංචි වාහනයක් මිලදි ගන්නවා. වාහනේ ගත්ත ගමන් ඇය අම්මාට කොල් කරාම ඇය කියනවා දේවාලයට ගිහින් බාරයක් එහෙම වෙන්න කියලා. ඉතින් දේවාලයට බාර වෙන්න ගිහින් එද්දි ඇය ගත්ත අලුත්ම වාහනේ හොරෙක් උස්සනවා. ඇය පොලිසියට යනවා උපකාරපතා නමුත් ඔවුන්ගෙනුත් යහපත් ප්‍ර‍තිචාරයක් නම් හම්බවෙන්නේ නැහැ. මෙතැනදි පොලිසියේ ඉදපු පුද්ගලයෙක් ඇයට දුරකථන අංකයක් දෙනවා. ඒ දෙන්නේ ඒ පලාතේ ඉන්න හොරෙක්ගේ නම්බරයක්.. ඔහු විසින් ඇයට උදව් කරාවි කියලා මේ පුද්ගලයා කියනවා. ඉතින් හිතට ගැම්ම අරන් නිර්මා යනවා මේ පුද්ගලයාව හම්බවෙන්න. ඉතින් මේ පුංචි කෙල්ලගේ කාර් එක නැවත ඇයට හොයාගන්න ලැබේවිද නැත්නම් මේ පුද්ගලයාත් ඇයව රවටාවිද?

Posted on:
Views:373
Tagline:Shit just goat real
Year:
Duration: 100 Min
Country:
Release:
Language:हिन्दी
Director:

Download Chopsticks (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *