Coolie No.1 (2020) Sinhala Subtitle නොම්බර එකේ කුලීකාරයා(සිංහල උපසිරැසි සමගින්)

1 votes, average 2.0 out of 10

Insulted by Rosario, a rich businessman, Jai Kishen a Matchmaker teaches him a lesson by getting his daughter married to Raju, a Coolie, who poses to be a millionaire. They sense something fishy and Raju’s deceptions are discovered. In an attempt to cover it up, he cooks up a story of having a filthy rich twin. One lie leads to another and things start to go awry culminating in a comedy of errors.

රාජ් කියන්නේ රේල්වේ ස්ටේෂන් එකේ බඩු අදින කුලීකාරයෙක්…ඉතින් මෙයාට මේක නිසාම නම ලැබිලා තියෙනවා නොම්බර එකේ කුලීකාරයා කියල…ඉතින් දවසක් මෙයාට හම්බවෙනවා පණ්ඩිත් කියල මනුස්සයෙක්…මෙයා ලොකු පෝසත් කෙල්ලෙක්ට මනමාලයෙක් හොයන ගමන් ඉන්නේ…ඒත් ඒ මනමාලයා හොයන්නේ ඒ කෙල්ලගේ තාත්තගෙන් පලිගන්න..ඒ ඇයි කියල චිත්‍රපටිය බැලුවම ඔයාලට තේරෙයි..ඉතින් පණ්ඩිත් මේක හොදම අවස්ථාවක් කියල එයාගෙන් පලිගන්න රාජ්ව ලෑස්ති කරනවා මනමාලයා විදියට එක්ක යන්න..ඉතින් එතනින් එහාට මොකකද වෙන්නේ

Posted on:
Views:616
Year:
Duration: 135 Min
Country:
Release:
Language:हिन्दी
Director:

Download Coolie No.1 (2020) Sinhala Subtitle නොම්බර එකේ කුලීකාරයා(සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *