Durgamati The Myth (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

2 votes, average 5.5 out of 10

In the skullduggery world of politics and crime, an innocent Chanchal has to pull all on the line to prove her innocence and bring justice to Shakti and the people that he loved so much. As she gets embroiled deep in a web of deceit, Chanchal must face powers both natural and supernatural to fulfill her destiny.

ඊශ්වර් ප්‍රසාද් කියන්නෙ අවංක,නීතිගරුක කිසිම වංචාවක් නැති දේශපාලකයෙක්.. මේ ඊශ්වර් ප්‍රසාද්ගේ අවංක කම පාලන පක්ශයට හිසරදයක් වෙනවා,ඒ නිසා ඊශ්වර් ප්‍රසාද්ගේ වැරැද්දක් හොයාගන්න රහස් මෙහෙයුමක් කරන්න CBI එකට බාරදෙනවා..එතනදී තමයි ඊශ්වර් ප්‍රසාද්ගේ හිටපු ලේකම් වරිය වෙන චංචල් චෞහාන්ගෙන් CBI එක ප්‍රශ්න කරන්න හදන්නේ..හැබැයි චංචල් චෞහාන් මේ වෙද්දි ඉන්නේ මිනීමැරුමකට වැරදිකාරියක් වෙලා හිරේ..ඉතින් මෙයාගෙන් ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක් වෙයි කියල CBI එක මෙයාගෙන් ප්‍රශ්න කරන්න වනාන්තරයක් මැද තියෙන පාලු වලව්වකට අරගෙන යනවා..එහේදී චංචල්ට ඉන්න වෙන්නේ තනියමයි..ඉතින් ගමේ කටකතාවක් තියෙනවා මේ වලව්වේ අවතාරයක් තියෙනවා කියල..

Posted on:
Views:804
Tagline:The Myth
Year:
Duration: 156 Min
Release:
Language:हिन्दी
Director:

Download Durgamati The Myth (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *