ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකෙන් ප්ලේ වෙන්නෙ නැතිනම් කරුණාකර ඔබේ ඇඩ්බ්ලොකර් අක්‍රීය කරන්න. එය තාක්ෂණික ගැටළුවක් වන අතර එය ඉවත් කිරීමෙන් බලන්න පුලුවං. නැතිනම් වෙන බ්‍ර්වුසර් එකක් භාවිතා කරන්න. Please Don’t Use Fast Mod And Any Kind Of Mini Browser Google Chrome Users Please Disable Your Adblocker if you did not get any links. It is a technical issue and it will be fixed very soon

Jiu Jitsu (2020) Sinhala Subtitles | අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

338 votes, average 5.2 out of 10

Every six years, an ancient order of jiu-jitsu fighters joins forces to battle a vicious race of alien invaders. But when a celebrated war hero goes down in defeat, the fate of the planet and mankind hangs in the balance.

 හැම අවුරුදු 6 කටම සැරයක් වල්ගාතරුවක් පෘථිවිය පහුකරගෙන යනවා.  ඒ සිදුවීම වෙනකොට බුරුමයේ ටැඩ් ඩාව් ටාවුන්ග් පන්සලේ විවරයක් එහෙමත් නැත්තන් ද්වාරයක් විවෘත වෙනවා. මේ ද්වාරය විවෘත් වුණහම ඒකෙන් “Warrior of Death” ඒ කියන්නෙ “මරණයේ රණශූරයෙක්” එළියට එනවා. ඒ රණශූරයාගෙ නම තමයි “බ්‍රැක්ස්”. 

 මෙයා මේ විදිහට අවුරුදු 6 කට වතාවක් පෘථිවියට එන්න සටනක් හොයාගෙන. ඒ වගේම මෙයා හුඟක් සාධාරණව සටන් කරන කෙනෙක්. නිරායුධ අයට පහරදෙන්නෙ නෑ වගේම පිස්සොන්ව මරන්නෙත් නැ .මේ බ්‍රැක්ස්ට හැකියාවන් ගොඩක් තියෙනවා. තුවාලයක් වුණහම තප්පර පහක් හයක් ඇතුළත ඒක සුවවෙනවා, ඒ වගේම විදුලිය වගේ වේගවත්, තව මෙයාගෙ ඇඟේ සෑහෙන ආයුධ සෙට් එකක් තියෙනවා. 

මේ බ්‍රැක්ස් පෘථිවියට ආවම කෙනෙක්ව තෝරගන්නවා.. අන්න ඒ තෝරගන්න කෙනා එයා එක්ක සටන් කරන්න ඕන. එහෙම නැතුව බයේ කොහේ හරි හැංගිලා හිටියොත් බ්‍රැක්ස් කරන්නෙ පෘථිවියෙ නැවතිලා ඉන්න හැම කෙනෙක්වම මරලා දාන එක .ඉතින් මේ සැරේ එයා ආවම තෝරගන්නෙ ජේක් කියන කෙනාව. මේ තෝරගන්න අය පොඩිකාලෙ ඉඳන්ම සටන් පුරුදුවෙලා මේ බ්‍රැක්ස් එක්ක සටනට ලෑස්තිවෙනවා. ඒ තෝරගන්න කෙනා කොහොම හරි මේ සටන ඉවරයක් කරන්න ඕන, එක්කො බ්‍රැක්ස්ව පරද්දලා නැත්තන් තමන් මැරිලා. මේ දෙකෙන් එකක් අනිවාරෙන් වෙන්න ඕන.

සියලුම ඉංග්‍රීසි දමිල තෙලිගූ හින්දි හා අනෙකුත් චිත්‍රපටි සිංහල උපසිරැසි සමගින් ඔන්ලයින්නැරඹීමට සහ නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න subslk.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Posted on:
Views:412
Tagline:From the darkness, the ultimate fighter rises.
Rate:R
Year:
Duration: 102 Min
Country:,
Release:
Language:English
Budget:$ 23.000.000,00
Revenue:$ 99.924,00

Download Jiu Jitsu (2020) Sinhala Subtitles | අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *