වැඩි පිරිසක් එකවර නැරබීමේදී හ ාඩවුන්ලෝඩ් කිරීමේදී Server 1 තුලින් error එකක් එනවානම් මද වේලාවකින් නැවත උත්සාහ කරන්න.

Ka Pae Ranasingam (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

3 votes, average 5.7 out of 10

Ariyanchi is married to Ranasigam, who works in Dubai, and the couple has a little daughter. On the day of their daughter’s ear piercing ceremony, a shocking news reaches the family.

තමන්ගේ අලුත බැදපු බිරිද තමන්ගේ අම්මව නංගිව දාල පිටරට සේවයට රණසිංහම් යන්නේ තමන්ගේ රටේ තිබෙන රැකියා විරහිත බාවය නිසා,ඉතින් රණසිංහම් කියන්නේ අසාධාරණය දරාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි,ගමේ ඉන්න කාලෙත් ගමේ අයගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා විසදුම් අරගෙන දීලා තියෙනවා,ඒ එක්කම ගමට එන ප්‍රශ්න වලට ඔහුම පෙරමුණ අරගෙන උද්ඝෝෂණය කරල ඒවට විසදුම් අරගෙන දෙනවා..එහෙම චරිතයක් උන රණසිංහම් ඩුබයි රටට යන්නෙ තමන්ගේ පවුල වෙනුවෙන්,ඒත් අවාසනාවට ඩුබායි වලදී රණසිංහම්ට එයාගේ ජීවිතය අහිමි වෙනවා,රජයෙන් කියන්නේ රණසිංහම් උද්ඝෝෂණයට ගිහින් පොලිසියෙන් වෙඩි තියල මැරුනේ කියලා.. ඒ කොහොම හරි රණසිංහම්ගේ බිරිද අරියනාචි උත්සහ කරන්නේ තමන්ගේ සැමියාගේ සිරුර ඔහුගේ ගමට කෙසේ හෝ අරගෙන එන්න,දූෂිත රාජ්‍යය නිලධාරින්,මැති ඇමතිල පිරුණු රටේ දුප්පත් ගමක ජීවත්වෙන අරියනාචිට පුලුවන් වෙයිද ඇගේ සැමියගේ සිරුර ගමට අරගෙන එන්න අරියනාචිගේ මේ උත්සහ සාර්ථක වෙයිද නැද්ද කියල බලන්න

[www.soom.lk වෙබ් අඩවියෙන්..]

Posted on:
Views:304
Year:
Duration: 177 Min
Country:
Release:
Language:தமிழ்
Director:

Download Ka Pae Ranasingam (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *