Proximity (2020) සිංහල උපසිරැසි සමගින්

No votes

A young NASA JPL scientist is abducted by extraterrestrials but when no one believes his story he becomes obsessed with finding proof which leads him on a journey of discovery.

අපේ කතා නායකයාව පිටසක්වල යානාවකින් පැහැරගන්නවා. එයාට පුලුවන් වෙනවා පොඩි වීඩියෝවක් ගන්න මේ පිටසක්වල ජීවියාගේ. මේ නිසා අයිසැක්ට සිද්ධ වෙනවා නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න. හැබැයි, අයිසැක් තදින්ම තීරණය කරනවා කොහොමහරි මේ සිද්ධිය ඇත්ත එකක් කියලා සාක්ෂි එක්ක ඔප්පු කරනවා කියලා.

Posted on:
Views:300

Leave a Reply

Your email address will not be published. Required fields are marked *