Routtu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

No votes

A story of a man trying to save a child life with 200,000 rupees at a private hospital. Many challenges come in his way and many obstacle and a story of a woman trying to save her life from a man he didn’t love and from acid.

දුප්පත් කොල්ලෙක් වටා ගෙතුනු කතාවක් කියලා කියන්න පුලුවන් , කාත් කවුරුත් නැති කොල්ලෙක්ට පොඩි කෙල්ලෙක්ව හම්බෙනවා , ඒ පොඩි කෙල්ලව එයාගේ දරුවෙක් වගෙම බලාගන්නවා… ඔහොම කතාව යනකොට හදිසියේම ඒ දරුවා අනතුරකට ලක් වෙනවා ජීවත් කරවන්න ඔනී නම් ලක්ශ 2ක් ඔනී , ඒ අතරතුරම දියමන්ති වෙලදාම කරන පාන්ඩි මොහු ලවා දියමන්ති එක්ක ලක්ශ දෙකක් ඔහුගේ යාළුවෙක්ගේ කසාදෙට යවන්න කියලා දෙනවා නමුත් ඔහු දන්නෑ ඒකේ දියමන්ති තියෙනවා කියලා… දැන් ඒ දියමන්ති දැකලා ඒක අරගෙන ඒ සල්ලි ළමයාගේ සැත්කමට දෙයිද? එහෙම උනොත් ඔහුට මුණ පාන්න වෙන ප්‍ර‍ශ්න මොනා වේවිද? චිත්‍රපටය බලලම මොකක්ද වෙන්නේ කියලා බලන්න  (zoom.lk)

Posted on:
Views:503
Tagline:A Double Route Story
Year:
Duration: 140 Min
Country:
Release:
Language:தமிழ்

Download Routtu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *