Shivan (2020) Sinhala Subtitles | පෙම්වතිය මැරූ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

No votes

Shivan revolves around a couple who are very much in love but one day the woman is found dead and the man is found guilty and imprisoned. But once he is in jail he recollects certain memories that change everything.

තමන් පොඩි කාලේදිම තමන්ගේ මව නැතිවෙන ශිවන්ගේ ජීවිතයට පොඩි කාලේ ඉදන්ම අම්මා නැති අඩුව පුරවන්නේ සුන්නු.. පාසල් යන කාලේ ඉදන්ම ශිවන්ගේ ලගින්ම හොදම යාළුවෙක් වගේ ඉන්න සුන්නු ශිවන්ට ලොකුම හයියික් වෙනවා.. කාලය ගෙවෙනාවත් එක්කම යාළුකම ආදරෙකට පෙරලෙන්න වැඩි කාලයක් යන්නේ නෑ..ඉතින් එහෙම ආදරෙන් ඉන්න මේ දෙන්නා තීරණය කරනවා කසාද බදින්න.. ඉතින් ඔහොම සතුටෙන් ජිවිතේ ගෙවෙන මේ දෙන්නගේ වැදගත්ම දවසට ලගා උනා. ඉතින් මේ දෙන්න විවාහ ලියාපදිංචි කාර්‍යාලෙට යන අතරේ තමයි ශිවන්ගේ යාළුවගෙන් කෝල් එකක් එන්නේ,මල් මාල අරගෙන එන්න අමතක උනා එද්දි මල් මාලයක් අරගෙන එන්න කියලා ඉතින් බයික් එක නවත්තලා පාරෙන් එහා පැත්තේ තියෙන මල් කඩේකින් මල් මාලයක් අරගන්න යනවා ශිවන් සුන්නුට ටිකක් ඉන්න කියලා ඉතින් මල් මාලේ අරගෙන ආපු ශිවන් එක පාරටම ලග තිබ්බ කඩුවක් අරගෙන සුන්නුව මරලා දානවා…

Posted on:
Views:1113
Tagline:A Phenomenal Love Story
Year:
Duration: 119 Min
Country:
Release:
Language:తెలుగు
Director:

Download Shivan (2020) Sinhala Subtitles | පෙම්වතිය මැරූ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *