The Princess (2022) Sinhala Subtitle

255 votes, average 7.1 out of 10

A beautiful, strong-willed young royal refuses to wed the cruel sociopath to whom she is betrothed and is kidnapped and locked in a remote tower of her father’s castle. With her scorned, vindictive suitor intent on taking her father’s throne, the princess must protect her family and save the kingdom.

ජූලියස් කියන රාජතාන්ත්‍රිකයා රාජධානියේ බලය අල්ලා ගැනීමේ අරමුනෙන් රාජ කුමරියව විවාහ කරගන්න සූදානම් වෙනවා. නමුත් විවාහ උත්සවයේ මුද්ද පළඳවන අවස්ථාවේ, කුමාරිකාව ඔහුව ප්‍රතික්‍ෂේප කරනවා. මේ නිසා, බලෙන්ම ඇයව විවාහ කරගැනීමට සූදානම් වෙන ජූලියස්, කුමාරිකාව උස කුළුණක ඉහලම මහලේ හිර කරනවා. චිත්‍රපටිය පටන් ගන්නේ මෙතනින්. කුමාරිකාවට විවාහය කරගන්න සිදුවේවිද? ජූලියස් කුමක් කරන්නද උත්සාහ දරන්නේ? රජතුමා සහ රැජිණට මොකද වෙන්නේ? 

Posted on:
Views:3866
Tagline:Bow to no one.
Rate:R
Year:
Duration: 94 Min
Country:
Release:
Language:English

Leave a Reply

Your email address will not be published. Required fields are marked *