ටිකක් වෙනස්ම කතාවක් නිසා මේ චිත්‍රපටිය එනකම් ගොඩක් දෙනා බලාගෙන හිටියා කියලත් කියන්න පුලුවන්..ඉතින් අද අරගෙන ආපු චිත්‍රපටිය තමයි Trip.. සැහැල්ලුවෙන් ටිකක් හිනාවෙවි බලන්න පුලුවන් චිත්‍රපටියක්…හිනාවෙන්න පුලුවන් කිව්වාම කොමඩිම නෙවෙයි ,කතාව බලද්දි ඔයාලට ඒක දැනගන්න පුලුවන් වෙයි…Yogi Babu,Karunakaran,Rajendran,
කතාව ගැන ටිකක් කිව්වොත්…යාළුවෝ කණ්ඩායමක් ට්‍රිප් එකක් යන අතරතුර ,ඒ කණ්ඩායමේ ඉන්න වික්‍රම් කියන කෙනාට එන කෝල් එකක් නිසා,මෙයාලගේ ඔක්කොම සැලසුම් අවලංගු කරලා එක්තරා රක්ෂිත වනාන්තරයකට මෙයාල යනවා..ඒ එයලාගේ අතුරුදහන් උන යාලුවෙක් හොයාගෙන..එහෙම කැලේ ඇතුලට ටිකක් යද්දී..එක පාරටම මෙයාල යන වාහනෙ තවත් වාහනෙක හැප්පෙන්න යනවා,ඒ වාහනේ දෙන්නෙක් විතරයි ඉන්නේ,ඒ දෙන්නම ලේ පාටට හුරු රතු පාටකින් නෑවිලා ඉන්නේ..ඇත්තටම ඒ දෙන්නා මොනා කරලද එන්නේ කියල හැමෝටම සැකයක් ඇතිවෙනව වගේම ඔක්කොමලම ගොඩක් බයවෙනව,කැලෙ මැද මේහ්ම දෙන්නෙක් දැක්ක එකට..කතාවේ ආරම්බය විතරයි කිව්වේ…තවත් ගොඩක් දේවල් ඉදිරියට දැකගන්න පුලුවන් (www.zoom.lk)
ඉතිං මේ චිත්‍රපටය සිංහල උපසිරැසි එක්කම ඔන්ලයින් බලනවනම් හෝ ඩවුන්ලෝඩ් කරගන්නවානම්….subslk.com සහ sinhalasub.net වෙබ් අඩවිවලින්ම පමනයි..(vishwa)
Its such as you read my thoughts! You appear to understand a lot about this, such as you wrote the guide in it or something. I think that you simply can do with a few p.c. to pressure the message home a bit, however other than that, that is great blog. A fantastic read. I will certainly be back.