වෙබ් අඩවිය වඩාත් හොද තත්වයෙන් පවත්වාගෙන යාම සදහා ..ෆිල්ම් එකක් බලන්න කලින් ඇඩ් එකක් මත ටච් කරල සහයෝගයක් ලබා දෙන්න.....

Uninhabited (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

36 votes, average 4.5 out of 10

Harry and Beth wanted a different kind of holiday so they chartered a boat to drop them off on a remote coral island on the Great Barrier Reef. The island was idyllic, surrounded by a wide reef, covered in palms and full of birds and other wildlife. It was small and totally deserted or so they thought. But when things go missing from their camp site and they discover someone else’s footprints in the sand this quickly becomes disturbing as they realize the island has a ghost! Inspired by actual events.

තරුණ පෙම්වතුන් යුවලක් නිවාඩුවක් ගත කරන්න දවස් 10කට යනවා ඔය කියන දූපතට.එයාලව දූපතට ඇරලවලා බෝට්ටු කාරයත් යනව යන්න ආයෙම දවස් 10කින් එන්නම් කියලා…මේ දූපත මිනිස් වාසවලින් තොර, ඒවගේම මිනිසාට ජීවත් වීමට පහසුකම් තියෙන දූපතක්.ඉතිං ඔහොම ඉන්නකොට අමුතු අමුතු දේවල් මේ යුවලට වෙනවා..මොකක්දෝ අත්භූත දෙයක් දූපත වටා ගමන් කරන්න් ගන්නව…මෙයාලා මුලදි ගානකට නොගත්තත්, පසුව ඒක එයාලට වදයක් වෙන්න ගන්නවා.ඉතිං මේ පෙම්වතුම් යුවල මේක හොයන්න දූපත අභ්‍යංතරයට යනවා..එතැන් සිට පැරණි මතක ගබඩාවක දුක්කිත, සියුම් තැන් හෙළිවෙන්න ගන්නවා…..ඉතිං මෙයාලට මොනවා වෙයිද?

Posted on:
Views:483
Tagline:Their dream holiday became their worst nightmare
Year:
Duration: 93 Min
Country:
Release:
Language:English, Deutsch
Director:

Download Uninhabited (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *