Wrath of the Titans (2012) with Sinhala Subtitles(සිංහල උපසිරැසි සමගින්)

2826 votes, average 5.6 out of 10

A decade after his heroic defeat of the monstrous Kraken, Perseus-the demigod son of Zeus-is attempting to live a quieter life as a village fisherman and the sole parent to his 10-year old son, Helius. Meanwhile, a struggle for supremacy rages between the gods and the Titans. Dangerously weakened by humanity’s lack of devotion, the gods are losing control of the imprisoned Titans and their ferocious leader, Kronos, father of the long-ruling brothers Zeus, Hades and Poseidon.

අතිදුෂ්ට ක්‍රෑකෙන්ව පරාදකර දශකයකට පස්සේ, සියුස් දෙවියන්ගේ පුතා පර්සියස් තීරණයකලා ඔහුගේ පුතත් එක්ක සාමාන්‍ය මාළු අල්ලන්නෙක් ලෙස ජිවත්වෙන්න,ඒ අතරවාරයේදි දෙවියන් සහ ටයිටන්ස්ලා අතරේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතිවුණා. මිනිසුන් දෙවියන් ඇදහීම අඩුවුපසු, සිරගතකර සිටින ටයිටන්ස්ලව පාලනය කරන්න දෙවියන්ගේ බලය අඩුවුණා. ටයිටන්ස්ලගේ දරුණු නායකයාවුනේ ක්‍රෝනෝස්ය,ඔහු සියුස් ,හේඩීස් සහ පොසයිඩන් යන සහෝදරයින්ගේ පියාය. තුන්දෙනාගේ ආධිපත්‍ය ගොඩක් කලකට ඉහතදි ඔවුන්ගේ පියාව පරාදකලා.ටාර්ටරස්ව අඳුරු ආගාධයක ඔහුව සිරකලා. දෙවියන්ගේ බලය අඩුවු නිසා සියුස් තම පුතා, පර්සියස්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු එය ප්‍රතික්ෂේප කල නිසා සියුස් පාතාලයේ සිටින තම සොහොයුරාගෙන් (හේඩීස්ගෙන්) උදව් ලබාගන්න යනවා. පසුව හේඩීස් සහ සියුස්ගේ දේව පුතා ඒරීස්, සියුස්ව පාතාලේ සිරකර ඔහුගේ බලය ක්‍රෝනෝස්ට ලබාදි ඔහුව නිදහස් කරනවා.ක්‍රෝනෝස් සියුස්ගේ බලයෙන් සියුස්ගෙන් පලිගන්නත්, මනුෂ්‍ය සංහතියම විනාශකරන්නත් පැමිණෙනවා. ක්‍රෝනෝස්ව පරාද කරන්න පුළුවන් කෙනෙකුට පෘථිවියේ ඉන්නේ අර්ධ දෙවි පර්සියස්ය. ඉතිං සියුස්ගේ අර්ධ දෙවි පුතාට, පර්සියස්ට මනුෂ්‍ය සංහතිය සහ තමන්ගේ පියා සියුස්ව, ක්‍රෝනෝස්ගෙන් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ්කරගෙන හෝ ඔන්ලයින් බලන්න..පහත ඇති අපේ ග්ෲප් එක සමගින් එකතුවෙන්න.ෆිල්ම් බලන යාලුවන් හැමෝම එකතු කරගන්න.

?    https://www.facebook.com/groups/1001130686745420/

Posted on:
Views:4332
Tagline:Feel the Wrath
Rate:PG-13
Year:
Duration: 99 Min
Country:,
Release:
Language:English
Budget:$ 150.000.000,00
Revenue:$ 301.000.000,00
Director:

Download Wrath of the Titans (2012) with Sinhala Subtitles(සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *