A Good Woman Is Hard to Find (2019)sinhala subtitle[සිංහල උපසිරැසි සමගින්]

35 votes, average 6.2 out of 10

The recently widowed mother of two, Sarah, is desperate to know who murdered her husband in front of her young son, rendering him mute. Coerced into helping a low-life drug dealer stash narcotics stolen from the local Mr. Big, she’s forced into taking drastic action to protect her children, evolving from downtrodden submissive to take-charge vigilante.

සාරා කියන්නේ දෙදරු මවක්. ඇයගේ සැමියා මත්ද්‍ර‍ව්‍ය ජවාරම්කාරයෙක්. ඔහුගේ නම ස්ටේපන්.. කොහොම හරි මේ මත්ද්‍ර‍ව්‍ය ජවාරම් වැඩ නිසා සාරාගේ සැමියා වෙන ස්ටේපන්ව කවුරුන් හරි මරා දමනවා. කොහොම හරි ඇය දරු දෙන්නාත් එක්ක තනියම ජිවත් වෙද්දි එක පාරටම ගෙදරට පුද්ගලයෙක් ඇතුල් වෙනවා. මොහු තමන්ගේ සැමියාව දන්න කෙනෙක්. කොහොම හරි ඔහුත් මේ ගෙදරට රිංගන්නේ පොලිසියෙන් බේරෙන්න. කොහොම හරි සරාට උවමනා වෙනවා ඔහුගෙන් තමන්ගේ සැමියාට මොකද උනේ කියලා ඇත්ත දැනගන්න. නමුත් මත්ද්‍ර‍ව්‍ය නිසා මත්වෙලා ඉන්න මේ පුද්ගලයා සරා එක්ක අනවශ්‍ය ලෙස හැසිරිමට පටන් ගන්නවා. එතැනින් එහාට කතාවේ කුමක් වේවිද …..

Posted on:
Views:356
Year:
Duration: 97 Min
Release:
Language:English
Director:

Download A Good Woman Is Hard to Find (2019)sinhala subtitle[සිංහල උපසිරැසි සමගින්]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *