Alive (2020) Sinhala Subtitles | සොම්බි ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

#Alive (2020) Sinhala Subtitles | සොම්බි ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

2 votes, average 6.0 out of 10

A disaster film about a city infected by a mysterious virus and the survivor who is isolated in the city

කතාව පැත්ත බැලුවොත් නගරෙට එකවරම වෛරසයක් ව්‍යාප්ත වෙනවා පාලනය කරගන්න බැරි මට්ටමට. මිනිස්සු මිනිස්සුන්වම කනවා. හපා කෑමට ලක් වුන අයත් ඒවගේ (සොම්බියො) වෙනවා. ඉතිං මේ නිවාස සංකීර්නයේ තමා ජුන්- වූ වගේම යූ-බින් ඉන්නෙ. මේ දෙන්නා අඳුනන්නෙ නැ ඒත් එක සිද්ධියක් නිසා මේ දෙන්නා අඳුනගන්නවා. ඉතිං මෙයාලා කොහොමද සොම්බිලගෙන් බේරිලා එතනින් පැනගන්නෙ? එයාලට ඒ අතරතුර මොනවා වෙයිද? කාව හම්බෙයිද? 

Posted on:
Views:668
Year:
Duration: 98 Min
Country:
Release:
Language:한국어/조선말
Director:

Download #Alive (2020) Sinhala Subtitles | සොම්බි ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *