Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles

3424 votes, average 5.0 out of 10

When the devil resurfaces with aims to take over the world in human form, Johnny Blaze reluctantly comes out of hiding to transform into the flame-spewing supernatural hero Ghost Rider — and rescue a 10-year-old boy from an unsavory end.

ජොනී බිල්ස් ඒ කියන්නේ හොල්මන් රෝහකයා. සමාජයෙන් වෙන් වෙලා පාළු ප්‍රදේශයක ජීවත් වෙනවා.
එක මනුස්සයෙක් උදව්වක් ඉල්ලගෙන ජොනී ලෙස්ව හොයා ගෙන එනවා. ඒ උදව්ව තමයි යක්ෂියාට කැප කැප කරපු ඩැනී කියලා පිරිමි ළමයෙක් බේරලා දෙන්න කියන එක.
මුලින් මේකට ජොනී අකමැති වුනත් පස්සේ ඒ උදව්ව කරන්න කැමති වෙනවාඉතින් මේ යක්ෂයාට කැප කරපු ළමයාගේ ආත්මය බේර ගන්න හොල්මන් රෝහකයට පුළුවන් වෙයිද? ජොනී ගේ ඒ උත්සහාය වලක්වන්න යක්ෂයා මොනවා කරයිද?

Posted on:
Views:1056
Tagline:He rides again.
Rate:PG-13
Year:
Duration: 96 Min
Country:
Release:
Language:English
Budget:$ 57.000.000,00
Revenue:$ 132.563.930,00
Director:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *