Hawala (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසිසමගින්)

Hawala (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසිසමගින්)

No votes

A underworld gangster based action movie which revolves around main 2 characters, one named Muscal Bhai, is a 9 killer by profession and the other one named Naama a local goon living on hafta vasool and local rowdism who is ambitious to become a don one day… These 2 characters meet and become friends who later on get involved in hawala business and attract rivalry with a don by name Rana who is ruthless… What happens next is the climax of the movie.

කතාව ගෙතෙන්නේ යාළුවෝ දෙන්නෙක් වටා.මේ දෙන්නම කොන්ත්‍රාත් අරගෙන මිනීමරන අය,ඒ අතරින් නාමා ට තියෙන්නේ ලොකුම මැරයෙක් වෙන ආශාවක්.අනිත් කෙනා තමයි මස්කල් ,මෙයාටනම් එහෙම බලාපොරොත්තුවක් නෑ,කොහොම හරි මේ දෙන්නා කරන එක මිනීමරුමක් නිසා ටික දවසකට එයාලට හැoගිලා ඉන්න වෙනවා,ඉතින් එයාල ටිකක් ඈත ගමකට යනවා,ඒ ගමේදී තමයි නාමාට රාණිව හම්බවෙන්නේ,ඉතින් එතනින් එහාට රාණිගේ ජීවිතේට මොකක් වෙයිද?මස්කල් සහ නාමට එයාල කරපු මිනීමරුම් වලින් බේරෙන්න පුලුවන් වෙයිද?

Posted on:
Views:340
Tagline:Rise of A Gangster
Year:
Duration: 137 Min
Country:
Release:
Language:தமிழ்
Director:

Download Hawala (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසිසමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *