Kedarnath (2018) [සිංහල උපසිරසි සමඟ]

K e d a r n a t h (2018) Sinhala Subtitles | ආදරයත් එක්තරා වන්දනාවක්… [සිංහල උපසිරසි සමඟ]

18 votes, average 6.1 out of 10

Mansoor, a reserved and reticent Pithoo (porter), helps pilgrims make an arduous journey upwards to the temple town. His world turns around when he meets the beautiful and rebellious Mukku who draws him into a whirlwind of intense love.

ලොවක් පොලුමුගුරු ගෙන අපගේ පිවිතුරු පෙමට එරෙහි උවත්.සත්තයි දුරින් හිද උවත් අපි අපිට පෙම් කරා..එනමුදු සොදුරියෙ සොබාදහමත් අපහට එරෙහි වූකල අපි කුමක් කරම්ද…
ඔබට මාගේ ජීවිතය පුද දී ඔබට මාගේ ප්‍රානය පුද දී…ඔබට මාගේ ආත්මය පුද දී..
මියදෙන්නම් සතුටින් කේදර්නාත් මවු තුරුලේ…අඬන්න ..වැලපෙන්න..ඉකිගසා අඬන්න..ඒත් ජීවිතයේ අවසාන හුස්මත් වා තලයට මුසුවන තුරාවට.මේ මන්සූර් කොච්චර ආදරය කරාද කියලා හදවතේ කොහේ හෝ මතක තියාගන්න මගේ ආදරණීය මන්දාකිණි..

ඉන්දියාවේ කෙදර්නාත් මන්දිරය හිමාලයේ කෙදාර් නිම්නයේ තමා පිහිටලා තියෙන්නෙ..
ජීවිත දහස් ගණනක් බිලිගත් ගංවතුර හටගන්නේ මේ ප්‍රදේශයේ අඩික වර්ශාවත් එක්කමයි..සරස්වතී සහ මන්දාකිණි ගංගා පිටාරගැලීමෙන් මුලු කේදර්නාත් ප්‍රදේශයම වතුරෙන් යට උනා..
ඉතිං මේ භූමියේ එවකට සිදු වූ ලස්සන ආදර කතාවක් අලලා නිර්මානය උනු චිත්‍රපටයක් මේක…
?මෑතකදී සියදිවිනසාගත් නළු සුශාන්ත් සිං රාජ්පුත් ගේ සුපිරිම චිත්‍රපටයකි.

Posted on:
Views:1492
Tagline:Love Is A Pilgrimage
Year:
Duration: 120 Min
Country:
Release:
Language:हिन्दी

Download K e d a r n a t h (2018) Sinhala Subtitles | ආදරයත් එක්තරා වන්දනාවක්… [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *