මෙම චිත්‍රපටයට අධාල උපසිරැසිය ප්ලේයර් එකේ පහලින් (CC ) ඔබ විසින් ඇතුලත් කරගන්න. උපසිරැසියේ ප්‍රමානය හා අනෙකුත් දේ (settings දකුනුපස ඉහලින්.) ඔබට කැමති පරිදි වෙනස්කරගත හැකිය.

Lakshya (2021) Sinhala Subtitle සිංහල උපසිරැසි සමඟ

1 votes, average 7.0 out of 10

Pardhu is an archer who wants to represent India at the World Championships. How does he bounce back and achieve what he wants after losing track?

තම පියාගේ සහ මවගේ වියෝවෙන් පසුව,තමන්ගේ සීයා ගාව හැදී වැඩෙන පාර්තූට තමන්ගේ පියාගෙන් උරුම උන දක්ෂකමක් තියෙනවා කියල පාර්තූගේ සීයා දැනගන්නේ අහම්බෙන් වගේ…ඉතින්  පියා වගේම දුනු ශිල්පයට දක්ෂ පාර්තූට තියෙන්නේ තියුණු ඉලක්කයක්,ඉතින් පාර්තූගේ අනාගතේ ගැන හිතල එයාගේ සීයා,පාර්තුවත් එක්කරගෙන හයිද්‍රාබාද් වලට එන්නෙ ඒ නිසා…හයිද්‍රාබාද් වල තියෙන ලොකුම ඇකඩමියට ඇතුල්වෙන පාර්තූට සිතුවෙවත් නැති දෙයකට තමයි මුහුන දෙන්න වෙන්නේ..ඒ නිසාම පාර්තුගේ ඉදිරි අනාගතේම වෙනස් වෙනවා

Posted on:
Views:695
Year:
Duration: 141 Min
Release:
Language:తెలుగు

Download Lakshya (2021) Sinhala Subtitle සිංහල උපසිරැසි සමඟ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *