Master (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

No votes

JD ( විජයි) කියන්නේ විශ්ව විද්‍යාලයක ප්‍රොෆෙසර් කෙනෙක්,ඒත් මෙයා තනිකරම බේබද්දෙක්,මෙයාගේ බේබදු කම නිසාම කොලේජ් එකේ අනිත් ප්‍රොෆෙසර්ලා එහෙම මෙයත් එක්ක හොදින් නෙවෙයි ඉන්නේ,කොලේජ් එකටම වදයක් වෙලා ඉන්න JD,කොලේජ් එකේ ශිෂ්‍යය ශිෂ්‍යාවන් අතරෙනම් ගොඩක්ම ජනප්‍රිය පුද්ගලයෙක්,ඉතින් මෙහෙම ඉන්න JD ට දවසක් වගකීමක් පැවැරෙනවා,ඒ තමයි කොලේජ් එකේ ශිෂ්‍යය සභාපති තෝරන චන්දේ කරන්න කියල,ඒත් ඒකේදී මොකක්ම හරි ප්‍රශ්නයක් උනොත් JDට ඒ කොලේජ් එකෙන් යන්න වෙනවා,එහෙම කොන්දේසියකුත් එක්ක JD චන්දේ තියන්න වැඩකටයුතු පටන් ගන්නවා…ඒත් JD හිතුව විදියටනම් චන්දේ වැඩේ සිද්ධ වෙන්නේ නැ,ඒක නිසාම එයාට කොලේජ් එකෙන් යන්න වෙනවා,එහෙම කොලෙජ් එකෙන් අයින් කරන JDව මාස තුනකට, ලමා අපරාධකරුවන් පුනරුත්ථාපනය කරන පරිවාස නිවාසෙකට යවනවා….චිත්‍රපටියේ කතාව පටන් ගන්නේ එතනින්…

Posted on:
Views:2064

Leave a Reply

Your email address will not be published. Required fields are marked *