Naandhi (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

No votes

Surya is an IT employee leading a happy life till he’s marked as a suspect in a high-profile murder case. As an under-trial prisoner, he doesn’t just have to prove his innocence in court; he also has to face abuse in custody. Advocate Aadhya takes up the case, fresh off law school. How the duo manages to navigate rough waters forms the tale.

බන්ඩි සූරිය ප්‍රකාශ් කියන්නෙ දැනට රිමාන්ඩ් භාරයේ ඉන්න සිරකරුවෙක්.මිනී මැරුම් චෝදනාවක් නිසා මෙහෙම ඉන්න මෙයා කලින් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් විදියට රස්සාව කරල හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔහොම ඉන්නකොට තමයි සෝශල් මීඩියා පිස්සෙක් පොඩි කේස් එකකට දවස් හතකට මේ හිර ගෙදරට එන්නෙ.කතාවක් බහක් නැතුව ඉන්න සූරිය ප්‍රකාශ්ගේ කතාව එලියට එන්නෙ ඒකත් එක්ක..මේ මුණගැහීමෙන් පස්සෙ කතාවෙ ලොකු පෙරළියක් වෙනව..

සියලුම සිංහල ඉංග්‍රීසි දමිල තෙලිගූ හින්දි හා අනෙකුත් චිත්‍රපටි සිංහල උපසිරැසි සමගින් ඔන්ලයින්නැරඹීමට සහ නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න subslk.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Posted on:
Views:580
Year:
Duration: 122 Min
Country:
Release:
Language:తెలుగు

Download Naandhi (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *