Outback (2019) සිංහල උපසිරැසි සමඟින්

5 votes, average 4.2 out of 10

American high school sweethearts, Wade and Lisa, travel to Australia to experience nature at its finest. As their relationship strains, they head inland to Uluru, navigating remote dirt roads with an unreliable GPS. Soon, they find themselves stranded and ill- prepared and, with only each other to rely on, the two are driven to extremes in order to stay alive in the harsh and unforgiving Outback.

ඔස්ට්‍රේලියාවේදි සිදුවු සත්‍ය සිදුවිමක් පාධක කරගෙන තමයි මේ චිත්‍ර‍පටිය ගොඩ නැගෙන්නේ. 2015 ජුනි මාසයේදී උසස් පාසැල් පෙම්වතුන් වූ වේඩ් කෙලී හා ලීසා සැක්ස්වෙ රළ තීරයේ නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියාවට යනවා. මොවුන් යන වාහනේ අතර මගදි අනතුරකට මුහුණ දෙනවා. ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් කාන්තාර ඇති බව ඔබ දන්නවානේ. ඉතින් මොවුන් ගේ වාහනේ මේ විදියට නතර වෙන තැන ලග පාත කිසිම මිනිස් වාසයක් තියන පැත්තක් නෙමෙයි. ඉතින් මොවුන් තමන්ගේ ජිවිතේ බේරගන්න කරන අරගලය තමයි මේ චිත්‍ර‍පටියේ ගෙතෙන්නේ.. මේක සත්‍යකතාවක් නිසා ඒ වගේ ත්‍රාසජනක චිත්‍ර‍පටිවලට ප්‍රිය කරන අයට නම් අනිවාර්යෙන්ම ගැලපේවි.

Posted on:
Views:412
Year:
Duration: 86 Min
Country:
Release:
Language:English
Director:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *