Peranmai (2009) Sinhala Subtitles | දේශය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග

Year: Duration: 160 MinView: 2,094 views
5 votes, average 6.9 out of 10

Peranmai – Story about a forest officer (Jayam Ravi) foils the plan of a group of terrorists trying to enter the country with the help of 5 girls.

මේ කතාව තේමා වෙලා තියෙන්නේ වන ආරක්ෂක නිළධාරියෙක්ට බාරවෙන කැඩෙට් නිළධාරිනියන් . ඔවුන්ව පුහුණුකිරීම හා එයින් තෝරගන්නා අයවලුන්ව වන තරණය සදහා එක්කන් යෑම. දුරුවන් තමයි මේ වන නිළධාරියා (Jayam Ravi ) . මෙයා ආදි වාසියෙක් නමුත් හොදින් ඉගෙන ගෙන මේ තැනට එන දුරුවන් රට දැයට දැඩිව ආදරය කරන්නෙක්. ඒ වගේම ආදිවාසින් උගත යුතුයයි සිතන්නෙක්. නමුත් මේ කඩෙට් නිළධාරිනියන් මාන්නෙන් ඔලුව උදුම්මාගත් අයවලුන් . හිතාගන්න පුලුවන්ද මේ වගේ අය කොහෝම වේවිද කියලා. 

Country:
Release:
Language:தமிழ்/දමිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *