Replicas (2018) Sinhala Subtitles

1153 votes, average 6.1 out of 10

A scientist becomes obsessed with returning his family to normalcy after a terrible accident.

කතාව ගැන කෙටියෙන්…?

විලියම් ෆොස්ටර් (කියානු රීව්ස්) කියන්නෙ මියයන මිනිසුන්ගේ මනස යාන්ත්‍රික ශරීරයකට හුවමාරු කර මනුෂ්‍යයින්ගේ ජීවිත දික් කිරීමට උත්සහ කෙරෙන වෛද්‍යමය ව්‍යාපෘතියක් වෙනුවෙන්ම,
තම බිරිඳත් (ඇලිස් ඊව්) දරුවන් තිදෙනාත් සමඟ පුවෙටො-රිකෝවේ පදිංචියට පැමිණි දක්ෂ ස්නායු-විද්‍යාඥයෙක් (Neuroscientist)

දිගින් දිගටම ව්‍යාපෘතියේ අසාර්ථකවීම් ගණනාවකට මුහුණදුන් විලියම්, සතිඅන්තයේදී තම පවුලත් සමඟ විනෝදගමනක් යන අතරතුරදී එක්තරා අවාසනාවන්ත විදිහට
බිරිදත් දරුවො දෙදෙනත් ඇක්ශිඩන්ට් එකකින් මියයනව.

විලියම් ඉක්මනටම මියගිය ඔවුන්ගේ මොලයේ දත්ත පිටපත් කරගන්නව..
ඉතිං ඊට පස්සෙ මොනව වෙයිද…

චිත්‍රපටය නරඹලම දැනගන්න.

Posted on:
Views:824
Tagline:Some humans are unstoppable
Rate:PG-13
Year:
Duration: 107 Min
Release:
Language:English
Budget:$ 30.000.000,00
Revenue:$ 8.100.000,00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *