Sandeep Aur Pinky Faraar (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

4 votes, average 6.0 out of 10

The film follows the story of a man and woman who represent two completely different Indias. However, they are united by their mistrust, suspicion, and hate for each other.

පිංකි කියන පොලිස් නිලධාරියාට ලැබෙනව සැන්ඩි කියන ගැහැණු ලමයව එක්තරා තැනකට එක්ක එන්න කියල රාජකාරියක්,ඉතින් පිංකිත් යනවා රැ මේ සැන්ඩිව අරගෙන එන්න,ඉතින් සැන්ඩිවත් අරගෙන එන අතරේ මෙයාලගේ ඉස්සරයින් කොල්ලො වගයක් මෙයාලත් විහිළු කරගෙන වේගෙන්ම වාහනේ පහු කරගෙන යනවා,මේ කොල්ලොන්ට පාඩමක් උගන්වන්න හිතාගෙන පිංකි තමන් එන වාහනේ අංකේ වෙනුවට මේ කොල්ලොන්ගෙ වාහන අංකේ තමයි ඉහල නිලධාරියාට දෙන්නේ,ඉතින් කොහොමහරි පොලිස් මාර්ග බාධකයක් ගාවදී අර කොල්ලොන්ගේ වාහනේ නව්ත්තලා,පොලිසියෙන් අහනවා පිංකිද කියල,ඒ කොල්ලො ටිකත් සෙල්ලක්කාරකමට ඔව් කියල කියනවා,කිව්ව ගමන් එක පාරටම පොලිසියෙන් වෙඩි තියනවා ඒ කොල්ලොන්ට,උන දේ හිතාගන්න බැරිව පිංකියි සැන්ඩියි එතනින් පැනගන්න උත්සහ කරනවා..ඉතින් ඇත්තටම මොකක්ද උනේ,පොලිසියෙන් ඇයි පිංකිවයි සැන්ඩිවයි මරන්න හදන්නේ

Posted on:
Views:433
Year:
Duration: 126 Min
Country:
Release:
Language:हिन्दी

Download Sandeep Aur Pinky Faraar (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *