Shivan (2020) Sinhala Subtitles | පෙම්වතිය මැරූ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

Year: Duration: 119 MinView: 4,764 views

Shivan revolves around a couple who are very much in love but one day the woman is found dead and the man is found guilty and imprisoned. But once he is in jail he recollects certain memories that change everything.

තමන් පොඩි කාලේදිම තමන්ගේ මව නැතිවෙන ශිවන්ගේ ජීවිතයට පොඩි කාලේ ඉදන්ම අම්මා නැති අඩුව පුරවන්නේ සුන්නු.. පාසල් යන කාලේ ඉදන්ම ශිවන්ගේ ලගින්ම හොදම යාළුවෙක් වගේ ඉන්න සුන්නු ශිවන්ට ලොකුම හයියික් වෙනවා.. කාලය ගෙවෙනාවත් එක්කම යාළුකම ආදරෙකට පෙරලෙන්න වැඩි කාලයක් යන්නේ නෑ..ඉතින් එහෙම ආදරෙන් ඉන්න මේ දෙන්නා තීරණය කරනවා කසාද බදින්න.. ඉතින් ඔහොම සතුටෙන් ජිවිතේ ගෙවෙන මේ දෙන්නගේ වැදගත්ම දවසට ලගා උනා. ඉතින් මේ දෙන්න විවාහ ලියාපදිංචි කාර්‍යාලෙට යන අතරේ තමයි ශිවන්ගේ යාළුවගෙන් කෝල් එකක් එන්නේ,මල් මාල අරගෙන එන්න අමතක උනා එද්දි මල් මාලයක් අරගෙන එන්න කියලා ඉතින් බයික් එක නවත්තලා පාරෙන් එහා පැත්තේ තියෙන මල් කඩේකින් මල් මාලයක් අරගන්න යනවා ශිවන් සුන්නුට ටිකක් ඉන්න කියලා ඉතින් මල් මාලේ අරගෙන ආපු ශිවන් එක පාරටම ලග තිබ්බ කඩුවක් අරගෙන සුන්නුව මරලා දානවා…

Tagline:A Phenomenal Love Story
Country:
Release:
Language:తెలుగు
Director:

Download Shivan (2020) Sinhala Subtitles | පෙම්වතිය මැරූ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

5 thoughts on “Shivan (2020) Sinhala Subtitles | පෙම්වතිය මැරූ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]”

  1. I have been browsing on-line greater than three hours nowadays, but I never found any attention-grabbing article like yours.
    It is pretty price sufficient for me. In my opinion, if all
    web owners and bloggers made just right content as you probably
    did, the web will likely be much more helpful than ever before.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *