The Owners (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

96 votes, average 5.7 out of 10

A group of friends think they found the perfect easy score – an empty house with a safe full of cash. But when the elderly couple that lives there comes home early, the tables are suddenly turned. As a deadly game of cat and mouse ensues, the would-be thieves must fight to save themselves from a nightmare they could never have imagined.

හගින්ස් පවුල කියලා වයසක ජෝඩුවක් ඉන්නවා. සල්ලිකාරයෝ. හගින්ස් මහත්තයා ඩොක්ටර් කෙනෙක්. ඕන් ඔය ගෙදර වැඩ කරන කෙනාගේ පුතාගේ යාලුවෝ.. දවසක් මේ ජෝඩුව එලියට ගියාම ගෙදර මංකොල්ල කන්න එනවා.. සේප්පුවක් කඩන්ඩ තමා එන්නේ.. ඇවිත් බලනකොට සේප්පුව ඇමතුම් සේප්පුවක්. වැඩේ කචල් වෙනවා . ඕන් සෙට් එක බලන් ඉන්නවා නාකි ජෝඩුව එද්දී, බයකරලා සේප්පුව ඇරගන්න.. ජෝඩුව ආවට පස්සේ මේ තරුණ මංකොල්ල කාරයන්‍ට වෙන්නේ සේප්පුව කන්න තරම් වැඩක්.. 

Posted on:
Views:297
Year:
Duration: 92 Min
Release:
Language:English
Revenue:$ 225.374,00
Director:

Download The Owners (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි සමගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *