The Silencing (2020) Sinhala Subtitles අත්භූත දඩයක්කරු [සිංහල උපසිරැසි සමඟ]

1 votes, average 7.0 out of 10

A reformed hunter becomes involved in a deadly game of cat and mouse when he and the local sheriff set out to track a vicious killer who may have kidnapped his daughter years ago.

පැහැරගැනීමට ලක්වුන තම දියණිය සොයමින් වෙහෙසෙන වනජීවි අභයභුමියක හුදෙකලාව ජීවත් වෙන දඩයක්කරුවෙක්. එක්වරම අභයභූමිය තුල සිදුවන කාන්තා ඝාතනයකින් මතුවන තවත් අත්භූත දඩයක්කරුවෙක්. හැබැයි ඔහු දඩයම් කරන්නෙ ගැහැණු ළමයින්. තම පවුලට සිදුවුන විපැත්තියත් සමග දඩයම් කිරීමෙන් වැලකී තමන්ගෙ දියණිය සොයමින් අභයභූමිය තුල හුදෙකලාව ජීවිතයක් ගතකරනව. පසුව අභයභූමිය තුල සිදුවන හදුනානොගත් කාන්තා ඝාතනය සමග මතුවන අත්භූත මිනීමැරුවෙකු තවත් කාන්තා ඝාතනයක් සිදුකිරීමට යද්දි Rayburn කැලෑව තුල සවිකර ඇති කැමරා වලට හසුවෙනව. ඔහු මේ අත්භූත දඩයක්කරුවගෙ පසුපස හබායන අතර ඔහුට විශේෂිත පැරණි ආයුධයකින් මේ දඩයම්කරුව පහර දෙනව. පසුව එයින් නොනැවතුණ Rayburn අර කාන්තාව බේරාගැනීමට ලොකු උත්සහයක නිරතවනවා. 

Posted on:
Views:343
Year:
Duration: 93 Min
Country:,
Release:
Language:English
Director:

Download The Silencing (2020) Sinhala Subtitles අත්භූත දඩයක්කරු [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *