A couple try to repair their damaged union in an Italian vacation paradise. Then they discover the owner’s intentions.
බ්‍රයන් සහ කැසී යුවල එයාලගේ ප්‍රශ්න වලින් ඈත් වෙලා සහනයක් ලබා ගන්න පොඩි නිවාඩුවක් ගත කරන්න තීරණය කරනවා. එයාල ඒ සදහා අන්තර්ජාලය හරහා ඉතාලියේ පැරණි නිවසක් වෙන් කරගන්නවා. ඒත් එයාලට අපේක්ෂා කරපු විදියට නිවාඩුව ගතකරන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම ඉතාලියේ දී අමුතු ආගන්තුකයෙක් එයාලත් සුහදශීලි වෙන්න හදනවා. ඇත්තම කිව්වොත් එයා බ්‍රයන්ගේ බිරිඳට බැල්ම දානවා. අවසානයේදී මේ ආගන්තුකයාගේ ඇත්ත ස්වරූපය දැන ගන්න ලැබෙනවා. අවසානයේදී නොහිතපු දෙයක් තමයි සිද්ද වෙන්නේ.
Tagline:Betrayal hurts. Jealousy kills.
Country:USA
Release:
Language:English
Director:George Ratliff
Great blog here! Also your website loads up very fast!
What host are you using? Can I get your affiliate link to your host?
I wish my website loaded up as quickly as yours lol